Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
සැම්යා නිසා කොස්තාපල්වරයාගේ බෙල්ල සූරලා
[2023-11-20 21:44:44] Views:[9]
පොලිසිය විසින් මාළිගාවත්ත ප්රදේශයේ දී බීමත්ව රිය පැද වූ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ විසින් කොස්තාපල්වරයාගේ බෙල්ල හා අත නියපොතුවලින් සුරා ඇත.
ඇත.
ඒ හේතුවෙන් තුවාල ලැබු කොස්තාපල්වරයා ප්රතිකාර සඳහා රෝහල් ගත වී සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රියදුරු මෙන්ම ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය. අදාළ සැකකරුවන් මල්වාන වල්ගම ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.