Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
උමගක් කඩා වැටී 40 ක් සිරෙවලා
[2023-11-13 15:36:26] Views:[19]
උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි
සහන සේවකයින් මේ වනවිට ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භකර ඇත. සිල්ක්යාරා උමඟ ලෙස නම්කර ඇති උමගේ ආරම්භක ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් එම පස් කඩා වැටීම සිදුවී ඇති අතර සේවකයින් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව සඳහන් ය