Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩාවැටී 5ක් මරුට
[2023-11-13 08:01:02] Views:[22]
අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව විෙදස් වාර්තා කරයි නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී තිබුණි.
මෙම අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් වැඩි විස්තර හෙළිකර නොමැත. ඊශ්‍රායල - හමාස් ගැටුම් හේතුවෙන් අමෙරිකානු යුද නැව් දෙකක් මේ අවස්ථාව වනවිට මධ්‍යධරණි මුහුදේ ස්ථානගත කර තිබේ.