Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
නෙත්මි රොශෙල්ගේ උපන් දිනය
[2023-11-12 11:16:12] Views:[24]
නෙත්මි රොශෙල් කිව්වම කවුරුත් දන්නේ දෙවනි ඉනිමේ ආක්ෂා විදියට ඉතින් ඇය මේ දිනවල වෙනස්ම විදියේ වැඩක් කරලා තියනවා. ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන්.ඉතින් ඇය ඒකෙදි වෙනස්ම විදියේ තීම් එකක් තමයි යොදා ගෙන තිබුණේ.
ඒ දම් පාට.හරියට නිකන් සුරංගනාවියක් වගේ. මෙයාට ප්රතිචාර නම් පුදුම විදියට ලැබිලා තිබුණා.