Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
බලන්නකෝ ටිනගේ ලස්සන
[2023-11-05 12:08:25] Views:[59]
ටීනා ශනෙල් කිව්වම හැමෝම දන්නේ නිරූපිකාවක් විදියට. ඉතින් ඇය කෙලින් කතා කරන නිළියක් කියන කාරණයත් හැමෝම දන්නවා.
ඉතින් ටීනා කියන්නේ විවෘතව කතා කරන වගේම විවෘතව වැඩ කරන කෙනෙක්. ඇය හැම වෙලාවකම තමන්ගේ ලස්සන නිරූපණය කරන්න කැමතියි.
ඉතින් ඒ වගේම ඇය කාලෙන් කාලෙට සමාජ මාධ්‍යය වල කතා මවන කෙනෙක්.