Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
උදාරිගේ හැමෝම මවිත කරපු වැඩේ
[2023-11-05 11:49:33] Views:[25]
උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ ලංකාවේ ජනප්රියම නිළියක් ඇය මේ වන විට බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන තියනවා. මේකට හේතුව තමයි ඇය මේ දිනවල ආසු චිත්රපටයේ දක්වන ඉතාමත් දක්ෂ රංගනය.
ඇය එහි වේශ නිරුපනය කර ඇති අතර ඉතාමත්ම දක්ෂ ලෙස එම චරිතයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඇය මෙහි දායකත්වය ලබා දෙන්නේ පියයුරු පිළිකාවකින් පෙළෙන කාන්තාවක් විදිහටයි.
මේ චරිතයට ඇයට බොහෝ ප්රේක්ෂක ප්රතිචාර හිමි වෙලා තියනවා. එහි පවතින තාත්වික බව තමයි මේකට හේතුවෙලා තියන්නේ.