Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
සුරූපී රංගන ශිල්පි වෛද්‍ය ප්‍රියා හදිසියේම මිය යයි
[2023-11-01 22:01:24] Views:[39]
මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඇය මියයන විට 35 හැවිරිදි වියේ පසුවූයේය. ප්‍රියා මියයනවිට ඇය මාස 8ක ගැබිණියක් ව සිටි අතර ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට වෛද්‍යවරු සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.