Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
එන්න එන්නම සරාගී වෙන සෙනාලි
[2023-10-31 23:10:52] Views:[37]
සෙනාලි කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් හොඳින් දන්න රංගන ශිල්පිනියක් ඇය මාලනි ෆොන්සේකා මහත්මියගේ සොයුරාගේ දිය්ණියයි වෙි. සෙනාලි නිලි රැජිනගේ පවුලේ ආභාසයත් එක්ක ඇගේ ගමන ගොඩක් පැහැදිලි වුයේ සිරි පැරකුම් චිත්රපටයෙන්.
ඇය ඇත්තටම ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇය මේ විදිහට රංගනයට එකතු වුණ පොඩි කාලය තුළදීත් නව අලංකරණ මවලා තියනවා