Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
හරි සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන ශලනි හා නිහිත
[2023-10-28 15:38:21] Views:[40]
ශලනි තාරකා කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්රියම නිළියක් නේ.ඉතින් ශලනි නිහිතව බැන්දට පස්සේ ඒ දෙන්නා හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා.
ශලනි මේ ලගදි අලුතෙන්ම ලස්සන ටැටූ එකකුත් කරලා. ඒක එයා එයාගේ ෆේස්බුක් ගිනුම හරහා එයාගේ යාලුවෝ එක්කත් බෙදා ගත්තා. ඒ වගේම තමයි එයා අලුත්ම ලස්සන ෆොටෝ ටිකකුත් අරන් තියනවා බලන්නකෝ ඒ ෆොටෝ වල ලස්සන..