Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
උතුරේ රෝහල්වලට දුරකථනය තහනම් වේ
[2023-09-15 09:42:37] Views:[19]
උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබේ.
අද දෙරණ කළ විමසීමක දී උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා මේ බව පැවසීය.
රෝගින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.