Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
සිරුර හරිම ලස්සන ලංකාවේ දීපිකා මෙයාද
[2023-09-02 07:13:07] Views:[32]
මෑතකදි අමන්දා සිල්වාගේ විවාහය සිදු වුණා.ඉතින් එදා අමන්දා සැරසී සිටියේ ඉන්දියානු විලාසිතාවකින්.ඒ ගැන වොල්ගා ඇගේ මුහුණු පොතේ අමන්දා ගැන සටහනක් තබා තිබුණා.
ඒ මේ සටහනයි.. "..ඉන්දියාවේ නෙවෙයි ඕනම රටක දේවල් වලට ගරු කරන්න ඕනෙ.හැබැයි ලංකාවෙ අයට වඩා ඉන්දියාවේ අයට වැඩ පුලුවන් කියලා හිතන අයට ඇත්ත පෙන්නලා තියනවා Harshana Kasun Senanayaka.මීට වඩා උදාහරණ දෙන්න ඕනෙ නෑ.ඒ වගේම තමයි Deepika Padukone ගෙ සිරුර හරිම ලස්සනයි ඊට දෙවෙනි නොවෙන්න අපේ Amanda Silva ඉන්නවා කියන එකත් ඇස් ඇරලා බලන්න. අපේ දේ අගය කරමු.."