Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
ජනප්‍රිය නිළි දිනක්ෂි අවුරුදු 10 ක් මම නිවාඩු නොගෙන ෆුල්ටයිම් වැඩ
[2023-08-18 07:45:16] Views:[45]
ඇය ප්රිහසාද් පවුලේ වැඩිමහල් දියණිය ඇය ඇගේ ජීවිතේ බොහෝ දුරට පවුල වෙනුවෙන් කැප කරා කියලා තමයි දිනක්ෂි නම් කියන්නේ.
ඇය රූපවාහිණි වැඩසටහනකට එක් වෙමින් තමයි ඒ බව කිව්වේ.. මම ආපු ගමන සුන්දර නැහැ. බොහොම දුශ්කරයි එක අවස්ථාවක මම මගේ උසස් අධ්‍යාපනය නතර කරලා ගෙදර බර කරට ගන්නවා. මට අවුරුදු 28 වෙනකල් අපිට ගෙයක් තිබුණේ නෑ අපි හැමෝටම එකට ඉන්න පුලුවන් ගෙයක් ගන්න එක තමයි මගේ ලොකුම හීනේ වුණේ .නන්ගිලා දෙන්නම පාසල් යනවා ඒ කාලේ. අවුරුදු 10 ක් මම නිවාඩු නොගෙන ෆුල්ටයිම් වැඩ කළා. ඒ කාලේ මට ට්‍රිප් එකක් වත් ගියේ නෑ එහෙම වැඩ කරලා තමයි මේ හැම දේම ගොඩ නගා ගත්තේ.
මේ විදියට ඇය ඇගේ ජීවිත කතාව බෙදාගෙන තිබුණ කොහොම උනත් ලංකාවනේ.. ඇයට විවිදකාර සමබර ප්‍රතිචාර වගේම අමුතු විදියේ ප්‍රතිචාරත් මෙයට ලැබිලා තිබුණා.