Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
ශලනි තාරකා අද යුග දිවියට
[2023-08-17 12:40:13] Views:[46]
ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්. ඇය ලගදිම විවාහා වෙන්න යන බව බොහෝ තැන් වල පලවුණා. ඉතින් අද ඒ දිනය උදාවෙලා. ශලනිගේ විවාහය අදයි.
ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද කියලා එළිදැක්වුයේ හෑ. ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.
ඔවුන් දෙදෙනා පිළිබද බොහෝ දෙනා සෙව්වත් මීට පෙර කාටවත්ම කියන්න පුලුවන් වුණේ නෑ ඒ කව්ද කියලා. ඔන්න ඉතින් අද ඒ දවස උදා වුණේ මේ විදියට