Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
මියුසික් වීඩියෝ වලින් ක්ෂේත්රයට ආපු ජනප්රියම නිළිය සදනි
[2023-08-17 08:48:51] Views:[44]
සදනි ෆර්නෑන්ඩෝ කියන්නේ ලංකාව් මියුසික් වීඩියෝ වලින් ක්ෂේත්රයට ආපු ජනප්රියම නිළියක්.
ඇය ඇගේ ජීවිතේ වැඩි හරියක් සතුටින් කාලය ගත කරන ගමන් තමන්ගේ ශරීරය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා කියලා තමයි සදලිනම් කියන්නේපියත් සදනි ආදර කතාවටත් දැන් හුගක් කල් නිසා ඒ දෙන්නත් ගොඩක් ආදරෙන් තමයි කාලය ගත කරන්නේ.
දෙන්නා ඉක්මනින්ම විවාහ වෙන්න නම් තාම බලාපොරොත්තුවක් නැහැ. මොකද සදනි වයසින් බදින්න තරම් වයසක් නෑ කියලා තමයි පියත් නම් කියන්නේ.
ඉතින් සදනි ප්රනාන්දු කියන්නේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වන චරිතයක්