Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
මෙවරත් අළු බදුන ක්රිකට් තරඟාවලිය ජය පරාජයෙන් තොරයි
[2023-08-01 16:16:22] Views:[59]
එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර තරඟ 05 කින් සමන්විත අළු බදුන ක්රිකට් තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ, ලන්ඩන් ඕවල් ක්රීඩාංගණයේදී ඊයේ (31) අවසන් වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරඟය එංගලන්තය ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි. තරඟාවලියේ පළමු සහ දෙවන ටෙස්ට් තරඟ ඕස්ටේ්රලියාව ජයග්රහණය කළ අතර තුන්වන තරඟයේ ජය එංගලන්තයට හිමි වුණා.
කෙසේ වෙතත් ඕල්ඩ් ට්රැෆෝඩ්හි පැවති 04 වන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඊයේ නිමාවට පත් වූ අවසන් තරඟය එංගලන්තය ජය ගැනීමත් සමඟයි තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ.