Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
නව ලෝක වාර්තාවක්
[2023-07-22 15:36:17] Views:[73]
ඉතාලියේදී පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට කෙන්යාවේ ෆෙර්ත් කිපිගොන් සමත් වුණා.
ඒ විනාඩි 04යි තත්පර 07යි දශම 64කින් තරගය අවසන් කරමින්.
ෆෙර්ත් කිපිගොන් ගෙවුණු මාස 2 තුළදී මෙම ඉසව්වේ ලෝක වාර්තා අලුත් කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට අමතරව ඇයට මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තා ද අලුත් කරන්නට හැකියාව ලැබුණා.