රජයේ අවස්ථා සීමා වන නව මහ බැංකු පනත

නව මහ බැංකු පනත සම්මත වීම මඟින් මුදල් මුද්‍රණය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට රජයට ඇති අවස්ථා දැඩි ව සීමා කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර තිබේ. Full Story


ගමන් මල්ලකින් හමු වූ මළ සිරුර ගැන තොරතුරු රැසක් එළියට

ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. Full Story


ගෝලීය බුද්ධි ගලනය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Full Story


ක්‍රීඩා ඇමති පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවට එක්වෙයි

ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව තිබේ. Full Story


අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Full Story


ප්‍රදේශ කිහිපයකට වැසි

අද (16) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. Full Story


එන්නත් වර්ග 08ක් ගැන නියෝගයක්

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. Full Story


උතුරේ රෝහල්වලට දුරකථනය තහනම් වේ

උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබේ. Full Story


මෙරට විදෙස් ආයෝජන ගැන හෙළිදරව්වක්

පසුගිය දශකය තුළ මෙරටට විදෙස් ආයෝජන හරහා ලැබී ඇති අවස්ථා නිසි පරිදි කළමනාකරණය කිරීමට රාජ්‍ය අසමත්වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. Full Story


තවත් කාන්තා මළසිරුරක් කාමරයක් තුළ

දොම්පේ පොලිස් වසමේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබේ. Full Story


Next Page > > Current Page: 1 Total Pages:1323

Most Popular News

කොරෝනා අවධානය ගිලිහුණු ඉන්දියාව යළි අවදානමක

2021-03-12 20:59:13

ඉන්දියාවේ කොවිඩ් 19 වසංගතයේ පැතිරීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉන්දියාව තුළ මහජන


උපවාසයක් හේතුවෙන් යාපනය උණුසුම් වෙයි

2021-03-23 16:45:46

යාපනය මහ නගර සභා නාගරික මන්ත්‍රීවරයකු සහ උපවාසකරුවන් පිරිසක් අතර අද යාපනය නල්ලූර්හිදී ගැටුමක්


පාර්ලිමේන්තු රැස්වීම් හෙට ඇරඹේ

2021-04-04 12:14:08

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා


ආසාදිතයින් 99ක්

2021-04-14 22:18:33

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 99 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල්


අද ආසාදිතයින් 783ක්

2021-04-25 22:30:10

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 133 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා


පරීක්ෂණ අවසන් වන තෙක් රිෂාඩ් මැතිසබයට ගේන්න එපා

2021-05-05 12:52:08

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින හෙයින් එම පරීක්ෂණ අවසන් වන තෙක් මැතිසබයට